මිරිදිය ධීවර සමිති සඳහා නවීන සාමාජික ගිණුම් කළමනාකරණ පද්ධතිය

InFish මගින් ධීවර සමිතියේ සාමාජිකයන්ගේ ගිණුම්, ඉතුරුම්, ආදායම් සහ වාර්තා ඩිජිටල් ලෙස, නිවැරදිව සහ විශ්වාසයෙන් කළමනාකරණය කළ හැක.

Demo එකක් ඉල්ලන්න

InFish යනු මොනවාද?

InFish යනු මිරිදිය ධීවර සමිති වල සාමාජික ගිණුම් තොරතුරු, මසුන් අල්ලපු විස්තර, සාමාජික කොටස් සහ සමිතියේ ආදායම් අතින් ලියන පොත් වලින් ඉවත් කර නවීන වෙබ් පද්ධතියක් ලෙස කළමනාකරණය කිරීමට නිර්මාණය කළ විසඳුමකි.

ප්‍රධාන විශේෂාංග

සාමාජික කළමනාකරණය

සාමාජික ලියාපදිංචි කිරීම, ගිණුම් අංක, සක්‍රීය / අක්‍රීය තත්ත්ව පාලනය.

මසුන් බිල් සහ කොටස්

දිනපතා මසුන් විස්තර ඇතුළත් කිරීම, සාමාජික කොටස හා සමිතියේ කොටස ස්වයංක්‍රීයව ගණනය කිරීම.

ඉතුරුම් (Savings)

සාමාජික ඉතුරුම් ස්වයංක්‍රීයව ගණනය කර මාසික සහ වාර්ෂික වාර්තා ලබාගැනීම.

වාර්තා & සාරාංශ

මාසික ආදායම්, සාමාජික අනුව වාර්තා, මුද්‍රණයට සුදුසු වාර්තා.

ආදායම් / වියදම්

සමිතියේ වියදම්, වෙනත් ආදායම්, වවුචර් සහ සටහන්.

Mobile Friendly

ජංගම දුරකථන, ටැබ් සහ පරිගණක සියල්ලටම ගැලපෙන UI.

InFish භාවිතා කිරීමෙන් ලැබෙන වාසි

✔️ වැරදි ගණනයන් අවම වේ    ✔️ කමිටු සාමාජිකයන්ට පැහැදිලි වාර්තා    ✔️ විශ්වාසදායක ගිණුම් තොරතුරු
✔️ ඕනෑම ධීවර සමිතියකට ගැලපෙන ලෙස සකස් කළ හැක

සම්බන්ධ වන්න

ඔබේ මිරිදිය ධීවර සමිතිය සඳහා InFish පද්ධතිය demo එකක් බලන්න කැමතිද?

දුරකථන: 94740004599

Email: info@infish.lk

ස්ථානය: සෙවනගල, ඇඹිලිපිටිය